නැඳුන්ගමුවේ රාජාට හමුදා ආරක්ෂාවක් ලබාදුන් හේතුව දන්නවද ? - nadungamuwa Raja Elephant

  • 6 yıl önce
nadungamuwa Raja Elephant ( 2018 Esala Perahera)

For copyright matters please contact us at: alfmidea@gmail.com

නඳුන් ගමුවේ රාජා ඇතාට හිමිවන්නෙ ඉතාමත් සුවිශේශී ස්තානයක් ඒ කිමද යම් මෙම ඇත් රජු ඉතාම ශර්ධාවෙන් යුතුව සධාතුක කරඩුව වඩම්මනවා සේම ගරු ඝාම්බීරත්ව සමගින් තමා වඩම්මවන්න්නේ අති උත්තම බුදු රජානන් වහන්සේගේ දන්ත දාතූන් වහන්සේ බව මැනවින් වටහාගෙනයි එය ඇත් රජුගේ ක්‍රියාවෙන්ම පෙනෙනව මෑත කාලයේදී ඇත් රජු ආහාරයට ගත් කිතුල් බඩ සමග වීදුරු කැබැල්ලක් උගුරේ සිරවී ඉතාමත් රෝගාතුර උනා

මේ ඇත් රජුගේ තව විශේශතවයක් තමයි නදුන් ගමුවේ ඉදන් පාගමනින් තමයි දළදා මාලිගාවට පැමිනෙන්නෙ ඉතින් බොහොම දුශ්කර ගමනක් පාර අවට ජනතාව මෙම ඇත් රජුට ආහාර පාන ලබාදෙන නිසාවෙන් ආහරනම් යහමින් ලැබෙනව

මෙවර කවරදාටත් වඩා විශාල වෙනසක් උනා එනම් මේ ඇත් රජුට ආරක්ශාව ලබාදීල තියෙනව පාරෙ වාහන අයින් කරමින් ගරු ගාම්බීරත්වයෙන් යුතුව දලදා මාලිගාවට ගමන් කිරීමට මෙවර අපේ ආරක්ශක අන්ශත් කටයුතු කරා ඉතින් සදාතුක කරඩුව වඩම්මන මේ ඇත් රජුට ඉහල හරුත්වයක් ලබාදීම ලංකාවෙ වැසියන් වන අපටත් ඉතාමත් ආඩම්භරයක්

මොකද ඉතින් ආරක්ශක අන්ශ වල ආරක්ශාව ලැබ්න්නෙ මැති ඇමති වරුන්ට විතරනෙ ඇත් රජෙකුට මොන රටේට රාජ්‍ය ආරක්ශක අන්ශ වල හරු බුහුමන් ලැබුනෙ ඇත්තටම ඔබටත් ආඩම්භරයි නේද ඉතින් මේ ඇත් රජුට අපි අපගේ ගෞරවයත් පුද කරමු ඇත් රජුට දීර්ගායුශ පතා ලයික් එකක් දාල නඳුන් ගමුවේ රාජුට දීර්ඝායුශ වේවා කියල කමෙන්ට් එකකුත් දාන්න අපි අපේ යුතුකම ඉට කරමු

#Dalada karaduwa
nadungamuwe atha
#nadun gamuwe hasthiya
#Kandy Esala Perahera 2018
Visit Us -
Like Us -

Önerilen