Skip to playerSkip to main contentSkip to footer
  • 6/21/2017
මාතරින් මහරගම දක්වා ගමන් ගන්නා ලංගම අධි සුඛෝපබෝගී බස් රථයක නැග තමන් කැමති අසුනක වාඩි වූ පසු රියදුරු හා කොන්දොස්තරගේ කැමැත්ත මත මගීන් බලහත්කාරයෙන් වෙනත් ආසනවල අසුන්ගත කර ඔවුන්ට අවශ්‍ය පුද්ගලයින් එම ආසන වල අසුන්ගත කිරීම සිදු වේ. රු. 445ක වලංගු ටිකට් පතක් මිලදීගෙන හිස් ආසන තිබියදී තමන් කැමති ආසනයක අසුන් ගැනීමට නොහැකිවීම මගීන්ට සිදුවන අසාධාරණයකි. මෙයට විරුද්ධව කථා කල විට රියාදුරු හා කොන්දොස්තර අපට තර්ජනය කරමින් ඉතාමත් අශෝභන ලෙස බැන වැදුනු අතර නියමත ස්ථානයෙන් බැසීමට නොදී අපව වැඩි දුරක් බසයේම රැගෙන ගිය අයුරු මේ වීඩියෝ පටයේ දැක්වේ.

බස් රියේ අංකය NB 7293

Recommended