රනිල් නැති උනොත් රට බෙදලා හමාරයි..... බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගන්න රනිල් ගලවා ගැනිමේ ජාත්‍යන්තර මෙහෙයුමක්...
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙඳුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක ජාත්‍යන්තරය නිරතව සිටින බවට ප පසුගිය නොවැම්බර් මාසයේදී කල අනාවරණය තහවුරු කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද අද(09) අනාවරණය කර සිටියා.
Category
🗞
News