ඔන්න එහෙනං හිටංගෙන් පලමු පාඩම ........ඉගෙන ගනිල්ලාකෝ
රජ කාලයේ රජතුමා හොඳ වුණත් නරක කෙනෙක් වුවත් රජතුමා ළඟට ගොස් ප‍්‍රශස්ති කියා ‘එසේය මහරජ ඔබ වහන්සේ කියන දේ අප විසින් එසේම කරන්නේය. ඔබ වහන්සේ මහා රණකාමියෙක් ද බලවතෙක් ද ඔබ වහන්සේට වඩා කෙනෙක් නොමැත්තේය. ඔබ වහන්සේ විසින් කියන්නාවූ ඕනෑම දෙයක් අපි කරන්නේය’. ඒ එදා. නමුත් අද එසේ නොවේ. අද එසේය කියන මිනිසුන් ලෝකයේ බිහි වෙන්නේ නැහැ. එසේද කියා ඇසූවිට නෑ එය මෙසේ කියා කියන්න අද සමාජය සූදානමින් සිටිනවා. ඒ නිසා දේශපාලන නායකයින්ට එසේය කියන්න නොව, එසේ නොවේ මෙසේය කියන්නන් හදන්නයි මේ ශාස්ත‍්‍රාලය ආරම්භ කළේ කියා තමුන්නාසේලාට කිව යුතුයි.