Ra Ahase (Samada Magemai) - Billy Fernando - www.Music.lk

  • 11 years ago
Download "Re Ahase Music Video" by Billy Fernando :
http://www.music.lk/song-video-ra-ahase-billy-fernando

Samadaa magemai keewe oyamai
Oya daasa ada ayi ewatha balaa..
Sihine sadaakal saaduwe obamayi..
Ada mama mehe thaniwela..
Raa ahase sanda paayanne na..

සැමදා මගේ මයි.. කීවේ ඔයාමයි..
ඔය දෑස අද ඇයි ඉවත බලා..
සිහිනේ සදා කල්.. සැදුවේ ඔයාමයි..
අද මම මෙහේ.. තනි වෙලා...
රෑ අහසේ.. තරු පායන්නෙ නෑ...
මේ අන්ධකාරේ... මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ
ඔබ ළග නැති දා.... අඳුරේ ඉන්න බෑ...
ආදර වදන් වැල්.. ඔබ මට කියා දුන්
පෙර සේම අදටත්.. ඇහෙනවා..
වෙන් වී ගියේ ඇයි.. සිහිවේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා..

Main - Billy Fernando
Music - Billy Fernando
Lyrics - Nandana Wickramage
Video Production - Sixteen9 Films
Video Director - Wasawa Baduge