Cricket Cricket - Ceejay ft Sunil Perera - www.Music.lk

  • 12 years ago
Download :
http://www.music.lk/song-video-cricket-surayo-api

Suddo tamai igannuwe apita cricket eda
suddantat dunna bate ape kollo meda
kos del ala bathala kala hela weeviya yoda
world cup eka dinapu hati sihiyata ei sada

Music - CeeJay (Chris Dhason), Ranjan Dharmaraja
Lyrics - Chandradasa Fernando
Video Production - Pandora Digiral

සුද්දො තමයි ඉගැන්නුවේ අපිට ක්‍රිකට් එදා
සුද්දන්ටත් දුන්න බැටේ අපේ කොල්ලො මෙදා
කොස් දෙල් අල බතල කාල හෙල වීරිය යොදා
වර්ල්ඩ් කප් එක දිනාපු හැටි සිහියට එයි සදා