තම එකම දියණිය වෙනුවෙන් #වැලිකඩ #මහඋලු ගෙදර කූරු ගනින පියෙකුගේ හද #සසල කරවන කතාව

  • 6 years ago
විශේෂයෙන්ම දියණියකට තම පියාගෙන් ලද රැකවරණය මුසු සෙනෙහස මහමෙරක් තරම් වෙයි. කෙසේ වෙතත්, මාපියන් තම ප්‍රාණ සම දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පුදකර කැපකර සිටින්නේ ඒ සැබෑ දරු සෙනෙහස වෙනුවෙනි. තම එකම දියණිය වෙනුවෙන් ජීවිතයම කැපකර වැලිකඩ මහ උළුගෙදර සුසුම්ලන එවන් වූ පියකුගේ කතා පුවත

තව මේ වගේ වීඩියෝස් බලන්න


Contact swbnpk@gmail.com
Subscribe Us On
Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us