පරදින්නේ මායි සංගයි ගිය නිසාද -මහේල කියන දේ මෙන්න

  • 6 years ago
පරදින්නේ මායි සංගයි ගිය නිසාද -මහේල කියන දේ මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වෙද්දී ගොඩක් අසාර්ථක ක්‍රීඩා රටාවක් තමයි එක්දින තරඟවල පෙන්නනේ,මේ තත්වය ගැන එක එක අය එක එක හේතු කියනවා,මේ මහේල ඒ විදියට අපේ කණ්ඩායමට වුන දේ ගැන එංගලන්ත තරඟාවලියේ දෙවැනි එක්දින තරඟයෙන් පස්සේ කියපු කතාව.

වීඩියෝව නරඹන්න. වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න Cricket Lanka Channel එකට Subscribe කරන්න.

CRICKET LANKA | ක්‍රිකට් සිංහලෙන් වීඩියෝ සගරාව.

Subscribe | Youtube |


Like | Facebook Page |


Join | Facebook Group |


Visit |

Category

🥇
Sports

Recommended