ලකුණු 20-25 අපිට මදි වුනා - දික්වැල්ල
ශ්‍රී ලංකාව හා එංගලන්ත අතර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පැවැත්වූ තෙවන එක්දින තරගයත් කඩුලු 7කින් ජයග්‍රහණය කළ සංචාරක එංගලන්තය දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට සමත් වූයේ 2-0ක් ලෙසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල තරඟයෙන් පසු මෙසේ අදහස් ප්‍රකාශ කරන ලදී
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල තරඟයෙන් පසු මෙසේ අදහස් ප්‍රකාශ කරන ලදී
Category
🥇
Sports