මියගියා යැයි රෝහලෙන් පැවසු 3මස් ගැබිණි තරුණිය දිනකට පසු වල ඇතුලේ සිට උදව් ඉල්ලපු හැටි.

  • 6 yıl önce
අහන්න ලැබුණා. මධ්‍ය ඇමරිකාවේ 16 හැවිරිදි තුන් මස් ගැබිණියක් හදිසියේ මිය ගිහින්. මෙම මරණය නිවසින් පිටතදී සිදුව තිබුණා. දැඩි ආගමික විශ්වාසවලින් යුතු තරුණියගේ දෙමාපියන් මෙම මරණයට හේතුව ඇය කිසියම් බලවේගයක් විසින් අල්ලාගෙන සිටීමයැයි දැඩිව විශ්වාස කර තිබෙනවා.පසුව සිදුව තිබෙන දේ බලන්නකෝ.අම්මෝ මෙහෙමත් දොස්තරවරු..මෙන්න වීඩියෝව තුලින් බලන්නකෝ.මේ පිළිබඳව ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.

Category

People

Önerilen