ඔනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සුදානම්

  • 7 years ago
ඉදිරියේදි ඉන්දියාවේ ඇතිවන අධික ඉන්ධන ඉල්ලුම හමුවේ ත්‍රිකුණාමලය ඉන්ධන ටැංකි හරහා එම ඉල්ලුම සපයා ලාභ ඉපැයීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.
http://sinhala.dailyceylon.com/

Category

🗞
News

Recommended