විමල්ගේ උපවාසය පදනම් විරහිතයි-ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එකාබද්ධය පරදිනවා

  • 7 years ago
රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත්වීමට අවස්ථාව තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකරන උපවාසය පදනම් විරහිත යැයි මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වටිනාකම තිබෙන්නේ උපවාස කිරීමෙන් නොවන බවත් ජනතාව වෙනුවෙන් සේවයක් කිරීමට හැකියාව තිබියදී මෙවැනි විරෝධතා දැක්වීම සුදුසු නොවන බව අමාත්‍යවරයා කීවේය.