7rmMUSIC - Siri Samanala Kanda Usata - සිරි සමනළ කන්ද උසට මට ගින්දර දුන්නු - Janaka Wickramasinghe

  • 10 years ago
Siri Samanala Kanda Usata - සිරි සමනළ කන්ද උසට මට ගින්දර දුන්නු - Janaka Wickramasinghe
SIRI SAMONALA KANDA USATA'
Artist : Janaka Wickramasinghe.
Visual Creation : Roshan M. Wickramasinghe

සිරි සමනළ කන්ද උසට මට ගින්දර දුන්නු..
තිසා වැවේ ජල තරමට නෙතු කඳුළැලි බැන්දූ ...
පෙර ජාතියේ කළ පව්කම් පල මට පෙන්නු ...
වහන් වුනත් සඳ නුඹමය කලා සපිරි ළන්දු ...

උඩ අහසට මං තැනුවේ..
පෙම්ලොව ගති හුරු නැති හින්දා ..
යන වතුරේ ඉරි ඇන්දේ...
ළඟ රඳවා ගන්නයි හැමදා ...

ඇස් නොපියා මං උන්නේ..
දහවල හීනයකද මන්දා ..
මේ තරමට ගිනි දුන්නේ ..
දැවෙතැයි නොසිතාමද මන්දා ...

Category

🎵
Music

Recommended