Durin Indan (Numba Hithanawa Athi) - Imasha Muthukumari

  • 11 years ago
Download : http://www.music.lk/download-durin-indan-imasha-muthukumari-video

Artist - Imasha Muthukumari
Music - Trishan Baduge
Video Director - Ajantha Ekanayake

Numba Hithanawa athi waradi na kiya man
hitha kiyanawa athi adare kiya thawath
muwin kiu a chodana hadawathinma nowu nisa
durin indan me wedana denna epa inna lan wela

නුඹ හිතනවා ඇති වැරදි නෑ කියා මං
හිත කියනවා ඇති ආදරේ කියා තවත්
මුවින් කියූ ඒ චෝදනා හදවතින්ම නොවූ නිසා
දුරින් ඉඳන් මේ වේදනා දෙන්න එපා ඉන්න ලං වෙලා