Me Gan Iwure (Ai Ma Thanikeruwe) - Kushani Sandareka

  • 11 years ago
Download : http://www.music.lk/download-ma-gan-iwure-kushani-sandareka-video

Me han iwure apa hamuwanada
Pem sihina nelaa mata dunna
Me sihina thiyaa yali enakam
THawa magama balaagena innawaa
Dahasak pathum weido susum
Kisidinakaho yali naawothin
Kandulali nethin sangawaa thiyaa
Kaatath horen helami susum

මේ ගං ඉවුරේ අප හමුවනදා
පෙම් සිහින නෙලා මට දුන්නා
මේ සිහින තියා යලි ඒනකම්
තව මගම බලාගෙන ඉන්නවා
දහසක් පැතුම් වෙයිදෝ සුසුම්
කිසිදිනකහෝ යලි නාවෝතින්
කඳුලැලි නෙතින් සඟවා තියා
කාටත් හොරෙන් හෙලමි සුසුම්

Artist - Kushani Sandareka
Music - Jeewantha Udara
Audio Production - Artha Productions
Lyrics - Nandana Wickramage
Video Production - Imagine Production
Video Director - Manuka Anuranga