Mandaram Handawe - Nimesh Chamika

  • 11 years ago
Mandaram Handawe ath allan un kale
man thamath unne sanka kale mosam warshawe
sansaren sansare ek wennai ma mavwe
wen wenne na mai jeewat wei wen u a gimhane

මන්දාරම් හැන්දෑවේ අත් අල්ලන් උන් කාලේ
මං තාමත් උන්නේ සංකා කාලේ මෝසම් වර්ෂාවේ
සංසාරෙන් සංසාරේ එක් වන්නයි මා මැව්වේ
වෙන් වෙන්නේ නෑ මයි ජීවත් වෙයි වෙන් වූ ඒ ගිම්හානේ

Download : http://www.music.lk/download-mandaram-handawe-nimesh-chamika-video