Eka Heenayai - Somasiri Medagedara

  • 11 years ago
Download : http://music.lk/song-video-eka-heenayai-somasiri-medagedara

eka heenayayi sith dhekata thibunea
ea heenayayi nirathuruwa api baluwe
Nodutuwa lokeka kohedo idan
Kavuda mehi aawe obawama soyan
Ai ida dunne sith dora aran
Ape lokayama visirii gihin

එක හීනයයි සිත් දෙකට තිබුනේ
ඒ හීනයයි නිරතුරුව අපි බැලුවේ
නොදුටු ලෝකෙක කොහේදෝ ඉදන්
කවුද මෙහි ආවේ ඔබවම සොයන්
ඇයි ඉඩ දුන්නේ සිත්දොර ඇරන්
අපේ ලෝකයම විසිරී ගිහින්

Artist - Somasiri Medagedara
Music - Bhashana Madagammana
Mixing - Prasanna D at Sa Yanna Entertainment
Mastering - Prasanna D at Sa Yanna Entertainment
Lyrics - Lasitha Jayaneththi Arachchige
Video Production - DFocus Creations