Hithawathiye - Amila & Saranga Audio Song From www.FreeMusic.lk

  • 11 years ago
Hithawathiye - Amila & Saranga Audio Song
Download:
http://freemusic.lk/song-audio-hithawathiye-amila-n-saranga

Song Title : Hithawathiye
Artists : Amila & Saranga
Featuring : Minoli
Melody : Amila Rochana
Lyrics :Chaturika Subhashini
Music : Dinusha Peries
Composed & Mixed : Dinusha Peries

Lyrics:

හිතවතියේ ඔබ කැන්දාගෙන ....
ඈතට පාවී ඉගිලී යන්නට ....
මැවූ සිහින අද මා ...බොදවීලා ...

ඔබෙ අත ගෙන සිහින කොදෙව්වේ ....
දැසට ලංවී ගී මුමුණන්නට ....
පැතූ... පැතුමන් අද වියැකීලා ...

සිලි සිලියේ සැරී ...
සිතුවිලි ... අතරේ ...
මොහොතක් පාසා ...ඔබමයි...
සැරිසැරුවේ .....

ඔය නෙතු ඔබ හද සුසුමන් තුල ...
නිති මා පමණක් බව ඇත්තේ ...
මුවගින් නොදොඩා වුව මම දැනිමි .....

අතීතයේ සොදුරුවූ මතක ...
පමණකි අද මා සිතේ ඇත්තේ ...
කඳුළට සැනසුම ..ගෙන දෙන්න...

දෙගුරුන්ගෙන් නැත වරම් අද ...
ගන්නට ඔබෙ ඔය මුදු අත්දෙක...
කෙලෙසකදෝ යලි අප හමුවන්නේ ...

හිතවතියේ ඔබ කැන්දාගෙන ....
ඈතට පාවී ඉගිලී යන්නට ....
මැවූ සිහින අද මා ...බොදවීලා ...

ඔබෙ අත ගෙන සිහින කොදෙව්වේ ....
දැසට ලංවී ගී මුමුණන්නට ....
පැතූ... පැතුමන් අද වියැකීලා ...

FREEMUSIC.LK - Unlimited Music Downloads

Subscribe our youtube channel and keep updated :
http://goo.gl/6AWue

Official Facebook Fan page :
http://goo.gl/OiwbU

Google + Page
http://goo.gl/pLesI

Recommended